Skip to main content
low geopoliticsVERIFIED

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සර උළෙල ජනපති ප්‍රධානත්වයෙන් හෙට

Verified: 2 outlets have reported this story since Nov 27.

🕐 17h ago·2 outlets

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (World Buddhist Sangha Council – WBSC) 60 වැනි සංවත්සර සමරු උලෙළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (නොවැම්බර් 28) නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේදී ආරම්භ වීමට නියමිතය. හෙට ආරම්භ වන මෙම සංවත්සර සමරු උලෙළ දෙසැම්බර් 02 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

How sure are we

✓ Verified · 2 outlets

Two or more outlets reported this story and its reliability score reached 65%, so WorldPulse marks it verified. That means more than one outlet says so, not that it is proven true.

How we count · Check a link someone shared

Who reported it

The story so far · 3 reports · ✓ Verified Nov 27, 3:28 PM UTC
  1. Nov 27, 12:10 AM UTCFirst report
    ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සර උළෙල ජනපති ප්‍රධානත්වයෙන් හෙට ඇරැඹෙයිdivaina.lk ↗
  2. Nov 27, 10:06 AM UTC+10 h· you’re reading this
    ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සර උළෙල ජනපති ප්‍රධානත්වයෙන් හෙටdivaina.lk (again) ↗
  3. Nov 27, 3:28 PM UTC+15 h
    ලෝක බෞද්ධ සංඝ සම්මේලනය හෙට ඇරැඹෙයිlankadeepa.lk ↗
  4. Verified: a second independent outlet reported itNov 27, 3:28 PM UTC · +15 h
Verification Log

No verification data yet

Checks run automatically as new sources are ingested.

Discussion (0)

Sign in to join the discussion

No discussion yet — be the first to add context.

Reliability
77%

High · How we score this

Risk Score
low risk